ICC Women's Player of the Month for September 2023 revealed
hamari Athapaththu is the ICC Women's Player of the Month for September 2023 after inspiring Sri Lanka to a historic series triumph over England.
hamari Athapaththu is the ICC Women's Player of the Month for September 2023 after inspiring Sri Lanka to a historic series triumph over England.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.
වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට සූදානම් ඇතැයි වාර්තා වේ.
වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.
නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති අතර
මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් ඊයේ (12) පස්වරුවේ මහනුවර දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවී ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය..
ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.
මව්බිම ජනතා පක්ෂය නායක දිලිත් ජයවීර ගේ පක්ෂය හා එක්වීමට
පවතින යුද ගැටුම් මධ්‍යයේ හදිසි රජයක් පිහිටුවීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක බෙනී ගැන්ට්ස් එකඟ වී තිබේ.
හිටපු වැඩිහිටි අසැබ් චිත්‍රපට නිළි සාරා ජෝ චමූන් නොහොත් මියා කලීෆා
මේ දිනවල ප්‍රදේශ රැසක අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන ඇස් රෝගයක් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර කියයි.
6 වසර දියණිය පාසල තුළදී අපයෝජන කරලා
සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව