ඩොලර් බිලියන පහක ආර්ථිකයකට පාඨලීගෙන් යෝජනාවක්!
සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී අවධාරණය කරයි.


සුහුරු තාක්ෂණ සේවා මගින් ඩොලර් බිලියන පහක ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බව පාඨලී අවධාරණය කරයි.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එක් පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා මාසෙකට රුපියල් 17000ක මුදලක් වැය වන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට රුපියල් 18000ක පමණ මුදලක් අවමව තිබිය යුතු බවත්
මෙරට දේශපාලන විචාකයෙකු මෙන්ම රාජය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක විශේෂ කරුණු 10ක් යටතේ ජාතික ජන බලවේගයට
2024 පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නව ඡන්ද දායකයන් ලක්ෂ 10ක් පමණ ලියාපදිංචි වී ඇතැයි
වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත්,
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක්
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විම ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන්න ප්‍රමාණයක්
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි.
අප විසින් පසගිය මාස කීපය මුළුල්ලේම සාක්ෂි සාධක සහිතව හෙළිදරව් කළ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඩ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ.
වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව
කූරගල දී ඉස්ලාම් ධර්මයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන්
විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.