SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඩොලර්වලින් ත්‍යාග ලබා නොබෝ දිනකින්

පක්ෂය හැර යන බව සජබ මන්ත්‍රීවරයෙක් අද ප්‍රකාශ කර ඇත.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මාධ්‍ය හමුවේ පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් සජබ මන්ත්‍රීවරයෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් තවත් මන්ත්‍රීවරයෙකු නුදුරේදීම ආණ්ඩුවට යන බවය.

“මේ දේශපාලන ගණිකාවන් අමෙරිකානු ඩොලර්වලින් මුදල් ත්‍යාග ඇතුළු වරප්‍රසාදවලට හසුවෙලා”

"අපට අහිමි වන්නේ මන්ත්‍රීවරුන් අතළොස්සක් පමණයි. නමුත් තවත් බොහෝ දෙනෙක් තම තනතුරු අතහැර විපක්ෂයට ඒමට කැමැත්තෙන් ඉන්නවා," හර්ෂන රාජකරුණා මන්ත්‍රීවරයා ඔහු වැඩිදුරටත් පැවසීය.

Dailymirror

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි