උසස් පෙළ ප්‍රතිඵල අද! (නෙවෙයි හෙට)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල
ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
2023 ආසියානු කුසලාන තරඟාවලියේ තරඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති නජාම් සේති (Najam Sethi) දැඩි චෝදනා එල්ල කර ඇත.
විවිධ පුද්ගලයන් රථවාහන වැරැදි කරන ආකාරය වීඩියෝගත කර ඒවා මාධ්‍ය මඟින් ප්‍රදර්ශනය කරන රථවාහන පොලිසියේ ක්‍රමවේදය වැරැදි බව
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා (Jay Shah)
ඉන්දියාව විසින් හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආදිත්‍ය L1’ රොබෝ යානය රැගත් රොකට්ටුව අද (02) උඩු ගුවන බලා ගමන් ආරම්භ කළා.
ඇතැම් ඖෂධ සැපයීමේ පවතින ඒකාධිකාරයට තිත තබන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) උපදෙස් දී ඇත.
වසරකට පෙර ප්‍රංශ හමුදා මාලි රාජ්‍යය තුළ හමුදා මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු, එරට උතුරුදිග විශාල හා භයානක කාන්තාර කලාපයට ගිය පළමු මාධ්‍යවේදියා වන්නේ බීබීසී අරාබි සේවයේ ෆෙරාස් කිලානි ය.
ප්‍රමිතියෙන් තොර හෝ අනවසර වෛද්‍ය උපකරණ, ඖෂධ සහ ඖෂධ ආනයනය කිරීමට දිගින් දිගටම අවසර ලබා දීම සම්බන්ධයෙන්
බටහිර අප්‍රිකානු රටක් වන ගැබොන්හි හමුදා නිලධාරීන් එරට ජාතික රූපවාහිනියේ පෙනී සිට කියා ඇත්තේ
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවන්නේ කුමක්දැයි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ද නොදන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.
බෙහෝ චීන නගරවල පළාත් පාලන ආයතන විසින් පුද්ගලික දේපල සංවර්ධකයන්ට යුවාන් බිලියන 1 (HK$1.09 බිලියන) සිට
ගාල්ල බන්ධනාගාරයේ රැඳවූවන් දෙදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් මෙනින්ජයිටීස් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියකු කොළඹ දිස්ත්‍රික්කයෙන්ද හඳුනාගෙන ඇත.