රූපවාහිනි සභාපති ඉල්ලා අස්වෙයි.. රටින් බැහැරව යයි...
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික අතර සාකච්ඡාවක් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුව ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නැවත වතාවක්
කන්ද උඩරට ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැති දැවැන්තම කාන්තා රැලිය අරඹා ඇති බව සමගි ජන බලවේග දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කෑගල්ල දිස්ත්‍රික්කයට මෙතෙක් විශාල අඩුපාඩුවක්ව පැවති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් ලබාදෙන ලෙසට
ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි
මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3 ක් හෙවත් දරුවන් 129,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි සමීක්ෂන වාර්තා හෙළි කරන බව
ඉදිරි මැතිවරණයෙන් ආණ්ඩුව අනිවාර්යයෙන් පරාජය වෙනවා..
පොහොට්ටුවට 9% යි..
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “ජයගමු ශ්‍රි ලංකා” ජනතා ජංගම සේවය නවතම දිගහැරුම පෙබරවාරි මස 23 හා 24 දෙදින කෑගල්ල නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා
මේ රට හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ පාරාදීසයක් බවට පත්වුණේ,
එක්සත් ජනරජ පෙරමුණ විසින් එලි දක්වන ලද 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' නම් ප්‍රකාශය සම්බන්ධයෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන තරම් කපටියක් නෙවෙයි කියල ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක කියල තියෙනවා.
පසුගිය සතියේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට හැකියාවක් නොලැබුණු තත්වයක් යටතේ,