ක්‍රිකට් පරිපාලනයට රිංගා ගැනීමේ ක්‍රීඩා ඇමතිගේ විජ්ජාව ICC ප්‍රතික්ෂේප කරයි
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල ක්‍රිකට් ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව හමුවීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.