SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරියව පත් කර ඇත.

කණ්ඩායමේ මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ඉල්ලා අස්වීම නිසා  එළැඹෙන ඉන්දීය හා එංගලන්ත තරගාවලි වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු පත්කර ඇත.

 

ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු සිය ධූරයෙන් ඉවත්විය.