SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත්

ක්ලබ් වසන්ත මියගොස් ඇතැයි වාර්තා වේ.

 

ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුව ඇති බව වාර්තා වන අතර,

තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනී  කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කර ඇත.

 

ගෝල්ෆේස් අරගල සමය තුළ ක්ලබ් වසන්තගේ නම නිතර කතාබහට ලක්වූ අතර අරගලකරුවන්ට අවශ්‍ය ආහාර පාන ද ඔහු ගෙනැවිත් දුන් බවටද වාර්තා පළව තිබුණි.

marrikkar

නවතම ලිපි