SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව

පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා කියා ඇත.

ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම්  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණ තමාට ජනාධිපති අපේක්ෂකත්වය දීමට තීන්දුවක් ගත යුතු බව ඔහු කියා සිටී.

තමන් මෙවර ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනය කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බවත් ඔහු වැඩිදුරටත් කියයි.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මේ බව කියා සිටියේ උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි