මිනිස්සුන්ට UNP එක ගැන විශ්වාසයක් ඇවිත්! අපේ අපේක්ෂකයා රනිල්!
ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්,
ඊළගට හදන පුලුල් සන්ධානයේ ප්‍රධාන පක්ෂය එජාපය විය යුතු බවත්,
පොලිස් බලතල නොමැතිව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.
එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය “ජනරජ කාන්තාවෝ” නමින් තම දස වැදෑරුම් වැඩ පිළිවෙල ජනගත කිරීම
ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානයට, අභියෝගයක් එල්ල කිරීම සඳහා එරට විපක්ෂය දැන් සිටම සූදානම් වෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයකදී නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂක ලෙස
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස පත්වූවාට පසුව ඉන්දීයාවේ සංචාරය කිරීමේ පළමු අවස්ථාව යෙදී ඇත.
වර්තමාන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන අර්බූධය නිසා සෞඛ්‍ය ඇමතිට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා පුරවැසියෙකු උපවාසයක් ආරම්භ කර ඇත.
රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති තත්වය සහ විශේෂයෙන්ම බාල ඖෂධ ගෙන්වීම පිළිබඳ මතුව ඇති සාධාරණ සැකය අනුව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාව සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර
විපක්ෂය විසින් තමාට එරෙහිව ගෙනඑන්නට හදන දෝශාභියෝගයට මුහුණ දීමට සූදානම් බවත්,
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව
ජනාධිපතිවරයා ඔක්තෝබර් මාසයේදී චීන සංචාරයක නිරත වීමට නියමිතය. එම සංචාරයේදී චීන ආයෝජකයන් හමුවී විශාල අයෝජන ප්‍රමාණයක් ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විශාල බලාපොරොත්තුවකින් පසුවන බව ආරංචිය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉකුත් 6 වැනිදා වත්මන් ආර්ථික අර්බුදයට හේතු හා ඊට වගකිව යුත්තන් සොයා දැන ගැනීම සඳහා
Picture; Light Railway Project (LRT) Got Cancelled in Sri Lanka - Malabe and Colombo Fort – 2020 january
දේශපාලනයේ දී බොරුව හා ඇන්දීම අමුතු දෙයක් නොවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය ලැබුනු විට හැමදා ක්‍රියාකරන්නේ ජාත්‍යන්තර මිනිසෙකු වීමට බව පක්ෂ විපක්ෂ හැමෝම කතාවෙන්නකි.