දෙනියායටත් ගංවතුර..! දෙනියායේ සියළු පාසල් වැසේ..
ඇතිවි තිබෙන වර්ෂා තත්ත්වය මත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සැළකියුතු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
ඇතිවි තිබෙන වර්ෂා තත්ත්වය මත මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සැළකියුතු ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටී.
එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මීළඟ නායකත්වයට සූදානම් කෙරෙන තම ඥාතී රුවන් විජේවර්ධන
තමා මිතුරාගේ මෙන්ම හතුරාගේත් ජනාධිපති යැයි එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි.
ශ්‍රී ලංකා පොලිසිය යනු කුඩු ජාවාරම්කරුවන්ට, පාතාලයන්ට හෝ නීතිවිරෝධී ඉඩම් ජාවාරම් කරන්නන්ට අලෙවි කිරීමට සිටින
ගාසා තීරයේ සටන් විරාමයක් ඇතිකරලීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලයට ගෙන ආ යෝජනාව අනෙකුත් සියළු රටවල් යෝජනාවට පක්ෂ වෙද්දී
ඡායාරූපය: පොලිස්පති වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගන්නා ලද තීරණයක් අනුව සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ඊයේ (18)
නොවැම්බර් අයවැය යෝජනාවලියෙන් පසු ජනාධිපති වික්‍රමසිංහ විසින් කැබිනට් සංශෝධනයක් සහ ඉහළම ආරක්ෂක නිලතලවල වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින බව ඩේලි මිරර් වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
ඔන්න දූපතේ සෙල්ලම් බාර ඇමති කෙනෙක් ලඟින් හිටපු රාජ්‍ය නිළධාරියො එකා දෙන්නා මාරුවෙලා යන්න පටන් අරන්ලු.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද පොලීසිය බාරව සිටින මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද දිවයිනේ නොමැති අවස්ථාවේදී
ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති තරගයෙන්
ගාසා තිරයේ අල් අහලි රෝහලට ඊයේ දින එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් අල් අහලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 500 ආසන්න රෝගීන් පිරිසක් මරණයට පත්ව ඇත.
අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර