SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා අවශ්‍ය,

පක්ෂ නියෝජිතයින්ගේ බහුතර මනාපය දිනාගැනීමට අමෙරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සමත්ව ඇත.

 

මේ සමග කමලා හැරිස් අමෙරිකානු ජනාධිපතිවරණයක් වෙනුවෙන් අපේක්ෂකත්වය ලද ආසියානු සම්භවයක් සහිත පළමු කාන්තාව බවට ද පත්ව ඇත.

 

ඒ අනුව ඉදිරි දිනකදී ඇය  2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ නිල ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස නිල  වශයෙන් නම් කෙරෙනු  ඇත.

 

ඒ සමග කමලා හැරිස් විසින්  සිය උප ජනාධිපති නම් කිරීමට නියමිත ය.

නවතම ලිපි