හැම කඳු ගැටයකම පන්සලක්.. පන්සලේ අසභ්‍ය දර්ශන ගබඩාවක්.. අන්තර්ජාලයෙන් ලොව පුරා විකුණයි..
කුඩා දැරියන්ගෙ නිරුවත් පින්තූර සමාජ ජාලා හරහා අලෙවි කරන බවට සැක පිට රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක 19 හැවිරිදි භික්ෂුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.