කුඩම්මාගේ සැලකිලි මැද ආසියානු දැල්පන්දු අවසන් තරගයට ලංකාවේ කෙල්ලෝ සුදුසුකම් ලබයි!
ලාංකීය ක්‍රීඩිකාවෝ ආසියානු දැල්පන්දු තරගාවලියට මෙවර සහභාගී වන්නේ රජයෙන් ලද අවම පහසුකම් යටතේය.
වසර පහක් ණයට ඉන්ධන දෙන්න සෞදි ආරබියෙන් මූලික එකඟතාවයක් !
ලංකාව මුහුණ දී ඇති ජීවත්වීමේ ප්රශ්නය තුළ බොහෝ දෙනාට මූලික වී ඇත්තේ ඉන්ධන අර්බූධය ඉහලට ඔසවමිනි.
ඇමැතිකම් ගත් 5 ක් ශ්‍රීලනිපයෙන් පන්නද්දී රාජ්‍ය ඇමතිවරු 37ක් පත්කරයි!
පක්ෂ ස්ථාවරයට පිටින් ගොස් ආණ්ඩුවේ ඇමැති ධූර ලබා ගත් සහ ලබා ගැනීමට සූදානමින් සිටින මන්ත්‍රීවරුන් 5 දෙනාම පක්ෂයෙන් නෙරපීමට සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇත.
ප්රචණ්ඩත්වය ගැන උප්පැන්න දෙන්න කාටද පුළුවන්? - සජිත් ප්‍රේමදාස(වීඩියෝ)
දමිතා අබේරත්න රංගනශිල්පිනිය අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවත්,
පොහොට්ටුව නැවත බලයට ගෙන ඒම සඳහා පුරෝගාමී වනු ඇත්තේ ජ.වි.පෙ. සහ පෙ.ස.ප. යි. - ස්පාටකස් ලිපි
ඉදිකිරීම් ක්ෂේත්රය ආර්ථිකයෙන් විශාලම කොටස වන විට 2009 වසරින් පසුව සීග්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වූ ක්ෂේත්‍ර වූයේ
අරගලයෙන් තරුණ පක්ෂයක් කරළියට! – Leader TV Gossip
පහුගිය සතියේ රටේ අලුත් පක්ෂ සභාග හා සභාවන් 3 ක් බිහිඋනා. සමහරු නිදහස හොයනවා, සමහරු උත්තර හොයනවා, සමහරු තමුන්ගේ මහ ගෙදර ඩුප්ලිකේට් කරන්න බලනවා.
රිශි සුනාක් ගේ පරාජය - දයාපාල තිරාණගම
බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්ෂයේ නායකත්ව සටනේ සුනාක් ලිස් ට්‍රස් ට පරාජය වීම කිසිසේත්ම බලාපොරොත්තු වූ නොවූ දෙයක් නොවේ.
නව ලංකා නිදහස් පක්ෂය සමග චන්ද්‍රිකා යළිත් දේශපාලන කරළියට!
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ගේ සභාපතිත්වයෙන් යුත් 'නව ලංකා නිදහස් පක්ෂයේ' (New Lanka Fredoom Party) පක්ෂ මූලස්ථානය බත්තරමුල්ලේ දී 05 දින පෙරවරුවේ විවෘත විය.
එජාපයේ සංවත්සරය හෙටයි.දිස්ත්‍රික් නායකයාට මරණ තර්ජන..!
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙට (06) දිනට යෙදී ඇත.