SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ව්‍යවසායක දිලිත් ජයවීරගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය ඇතුළු

පක්ෂ සහ සංවිධාන  කිහිපයක එකතුවෙන් සැදුනු සර්ව ජන බලය සන්දානයේ සර්වජන අපේක්ෂාව ප්‍රකාශයට පත්කිරීමට සූදානම්ව ඇතැයි වාර්තා වේ.

 

හෙට (අගෝස්තු 04) පස්වරු 2.30ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී මෙම හමුව පැවැත්වෙන බව සර්ව ජන බලය දන්වා ඇත.

 

ඉදිරි ජනාධිපතිවරණයේදී තම අපේක්ෂකයා කව්ද යන්නත් මෙදිනට ප්‍රකාශයට පත්වනු ඇති බව වාර්තා වේ.

 

WhatsApp Image 2024 08 03 at 07.15.37

නවතම ලිපි