SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහභාගී වූ

'කඩුවෙල කාන්තා හමුව' ඊයේ (27) සවස කඩුවෙල, වඳුරම්මුල්ල බුරුම විහාරස්ථ ශාලාවේදී පැවැත්විණ.

 

මෙම හමුව සංවිධානය කළේ එක්සත් ජනරජ පෙරමුණේ කඩුවෙල සංවිධායක බෝසෙත් කළහෙපතිරණ ගේ මූලිකත්වයෙනි.

ජනරජ කාන්තාවෝ සභාපතිනි ධාන්‍යා සමරසිංහ, කඩුවෙල කාන්තා සභාපතිනී දීපිකා ඩයස් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

 

කඩුවල 1කඩුවල 2කඩුවල 3කඩුවල 4කඩුවල 5

නවතම ලිපි