SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වී

ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ අනුව බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා එරට අගනුවර වන ඩකා නුවර නිල නිවසින් ඉවත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඇය ඉන්දියාවේ අගර්තාලා නගරයට ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

 

ඇයට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් එරට විරෝධතා උත්සන්න වී තිබුණි.

නවතම ලිපි