"මිනිස් රුධිරය යොදා ඖෂධ හැදුවේ කෙහෙළියගේ නිවසේද? - පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි"
අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර
අධිකරණ නියෝගයක් පවා තිබියදී ව්‍යාජ ලේඛන සකස් කොට ප්‍රමිතියෙන් තොර
මෑත සිදුවන කාලගුණික විචල්‍යයන් සැලකිල්ලට ගනිමින්, වෛරස් ආසාදනයක් පැතිරීමේ විභවය පිළිබඳව වෛද්‍ය නිලධාරීන් මහජනතාවට අවවාද කර ඇත.
මේ වනවිට පවතින දැඩි වර්ෂාපතනත් සමග ඇත්ව තිබෙන අයහපත් කාලගුන තත්වය හේතුවෙන් මීට පෙර නායයෑමට ලක් වූ හපුතලේ – කොස්ලන්ද – මීරියබැද්ද ප්‍රදේශයේ පවුල් 248 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය පිළිබඳවද විවිධ ආරංචි ලැබෙමින් තිබුණි.
කොළඹ උතුර පැත්තේ අලි පාටියේ ලොකු එක්කෙනෙක් මේ දවස්වල හරිම කනගාටුවෙන්ලු ඉන්නේ.
වසර 53ක් පුරා සුදු සැරයටිය නීතිගත කරගැනීමට අපොහොසත් පාර්ලිමේන්තුවක් සහ රාජ්‍ය නායක නායිකාවන් සිටි රටක
ජනාධිපතිවරයා විසින් යළිත් නව පොලිස්පතිවරයෙකු පත් නොකරමින් හිටපු පොලිස්පති
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීතියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීන්දු කළේය.
hamari Athapaththu is the ICC Women's Player of the Month for September 2023 after inspiring Sri Lanka to a historic series triumph over England.
ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයන් සම්බන්ධ කිරීම සඳහා වන ස්ථානයන් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.
වර්තමාන සෙල්ලම් අමාත්‍යවරයා සෙල්ලම්වලට දේශපාලන ඇඟිලි ගහන්න ගිහින් පහුගිය දවස්වල ලංකාවට එක එක තහනම් වැටුනේය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතරින් විශාලතම සහ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය සිය ENTECH 2.0 ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ 2023 – 24 සඳහා වාර්තාගත ශිෂ්‍යත්ව 300 ක ප්‍රමාණයක් ප්‍රදානය කිරීමට සූදානම් ඇතැයි වාර්තා වේ.
වැලිමඩ, අඹේවෙල - රයිඳපොල ලෝකාන්තය දෙසට දිවෙන මාර්ගය ඊයේ අලුයම 3 කණුව අසලින් විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් වසා දමා ඇත.
නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන නව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ඇති බව මාධ්‍ය වාර්තා කොට ඇති අතර
මළල ක්‍රීඩා රන් පදක්කම් ලාභී තරූෂී කරුණාරත්න ක්‍රිඩිකාව පිළිගැනීම නිමිත්තෙන් ඊයේ (12) පස්වරුවේ මහනුවර දී පැවැති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවී ඇත්තේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාය..