පාසල් බැම්ම පළමු වසරේ දරුවෙකු බිලිගනී
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක බැම්මක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
වැල්ලම්පිටිය, ප්‍රදේශයේ පාසලක බැම්මක් කඩා වැටීමෙන් සිසුවෙකු මියගොස් තවත් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.
2023 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15) බදාදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරුන් අතරින් එක් වෛද්‍යවරයෙකු ලබාදී ඇති ඖෂධවල ප්‍රතිඵලයක් ලෙස
ජාතික රූපවාහිනිය VAT බදු වශයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවීමට ඇති රුපියල් මිලියන 750කට ආසන්න මුදලක් නොගෙවා මඟහරිමින් සිටින බව srilankamirror වෙබ් අඩවිය වාර්තා කර ඇත.
GLOBAL CENTRE FOR MONITORING POLITICAL AND ECONOMIC CRIMES IN SRI LANKA ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක් වූ
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට
ලංකාවේ ක්‍රිකට් සම්බන්ධ පුවත මේවනවිට සතියකටත් වැඩි කාලයක් මාධ්‍යයේ කැරකෙන කුණාටුවක් බවට පත්ව ඇත.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද (14) ඉවත්වුණි.
ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල්මහ විරු සමරුව මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදි අද (13) සවස පැවැත්විණි.
ඔක්තෝම්බර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 517 ඉක්මවන බව
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමා පිළිබඳව පළව ඇති මාධ්‍ය වාර්තා වැරදි බව දන්වා ලිපියක් යොමුකර ඇත.
මේ වනවිට ක්‍රිකට් අර්බූධය උත්සන්න වී ඇති අතර ලංකාව සහභාගී වන ප්‍රධානම ක්‍රීඩා තුනක තරඟ තහනම් ඇතිකළ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සතිය තුලදී තම අමාත්‍ය ධූරය හැරයෑමක් සිදුවනු ඇති බව මෙන්ම ඔහු
රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
ක්‍රීඩා අමාත්‍ය ධූරය සහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන කසුකුසුව පැමිණුනේ අද ඊයෙක නොවේ. එයට දැන් වසරකටත් වඩා වැඩිය.