SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය බුද්ධි අංශ විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව ලංකාවේ ජනතාව අතරින්

ලක්ෂ හතලිහකට අධික පිරිසක් මේ වන තුරුත් ජනාධිපතිවරණයේදී තම මනාපය කාහටද යන්න තීරණය කර නොමැති බව හඳුනාගෙන ඇති බව සඳහන්.

 

එම සමීක්ෂණයට ලක් කළ පුද්ගලයින්ගෙන් 30%ක පිරිසක් පවසා ඇත්තේ තමා මැතිවරණයේදී ඡන්දය ලබාදෙන අපේක්ෂකයා අවසන් සති දෙකක පමණ කාලය තුළදී සියලු කාරණා සලකා බැලීමෙන් අනතුරුව තෝරාගන්නා බවය.

 

ඒ අතර මෙවර  ඡන්ද ලක්ෂ දහයක පමණ ප්‍රමාණයක් එළැඹෙන ජනාධිපතිවරණයේදී පළමු ඡන්දය ලෙස ප්‍රකාශයට පත් කරනු ඇති බව මැතිවරණ කොමිසම් පවසයි.

 

එසේ වුවත්  විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ලක්ෂ විස්සකට අධික තරුණ තරුණියන් පිරිසකට මෙවර තම ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මගහැරෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නවතම ලිපි