SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ සහාය

ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

 

ජන හමුවක් අතරතුර ඔහු සඳහන් කළේ, ජනතා මතයට ඇහුම්කම් දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවයි.

 

රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙක් ලෙස පසුගිය කාලය පුරා රෝහිත මන්ත්‍රීවරයා කටයුතු කර තිබුණි.

නවතම ලිපි