SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්වජන බලයේ 2 වැනි කෙටුම්පත විද්වත් සංවාදයට ගැනීම ඊයේ  (10) පස්වරුවේ

කුරුණෑගල කතරගම දේවාලය අසල වැව් තාවුල්ලේදී සිදුකෙරුණි. 

''එක්ව නංවන රටක් - සතුට පිරුණු දැයක්'' එහි තේමාවයි.

එම අවස්ථාවට සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර සහ එම දේශපාලන එකමුතුවේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් එක්වුණි.

මෙහිදී අදහස් දැක්වූ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර පැවසුවේ, කිසිඳු අපේක්ෂකයකු ඉදිරිපත් නොකළ තාර්කික හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සර්වජන බලය ඉදිරිපත් කර ඇති බවය.

sarvajana 4sarwajana 3sarwajana 5