SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

42 හැවිරිදි Pita Limjaroenrat පසුගිය වසරේ වාර්තාකරුවන් සහ කැමරා ඉදිරියේ කීවේ  

"අද අලුත් දවසක්, එය දීප්තිමත් හිරු රශ්මියෙන් සහ බලාපොරොත්තුවෙන් පිරී ඇත," කියාය.

ඒ ඔහු පසුගිය වසරේ තායිලන්තයේ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවාට පසුව ය.

නමුත් ඔහුගේ දේශපාලන ජීවිතය වසරක් තරම් කෙටි විය. තායිලන්තයේ ව්‍යවස්ථාපිත අධිකරණය බදාදා ඔහුටත් ඔහුගේ පක්ෂයටත්  වසර 10ක දේශපාලනය තහනම් කළ අතර පක්ෂය විසුරුවා හැරීමට නියෝග කළේය.

විනිසුරු Punya Udchachon නිවේදනය කළේ, Move Forward පක්ෂය (MFP) විසුරුවා හැරීමට බැංකොක්හි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය 'ඒකච්ඡන්දයෙන්' ඡන්දය දුන් බවයි.

tai 3 

ඊට හේතු වී ඇත්තේ රාජාණ්ඩුව අපකීර්තියට පත් කරමින් - lèse-majesté සම්බන්ධයෙන් කටයුතු කරන රටේ නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට පොරොන්දු වීම නිසා ය.

කෙසේ වෙතත්, Pita Limjaroenrat සහ ඔහුගේ ප්‍රතිසංස්කරණවාදී පක්ෂය පසුගිය කාලය තුළදී වසර ගණනාවක හමුදා පාලනයෙන් කලකිරුණු සහ වෙනසක් සඳහා පෙළෙන තරුණ ඡන්දදායකයින් අතර ශක්තිමත් අනුගාමිකත්වයක් ගොඩනඟා ගෙන තිබුණි.

 tai 4

@විදෙස් මාධ්‍ය ඇසුරිනි