මිනිස් ජාවාරම වැලැක්වීමට උපරිම පියවර ගන්නවා - මනූෂ නානායක්කාර
ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් මිනිස් ජාවාරම වැලැක්වීමට උපරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නවා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.