SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී මත්පැන් මිල පහත දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ඒ අනූව ලැබෙන සහන පහත පරිදි ය.

මි.ලී 750 අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 900-1000 අතර මුදලකින් සහ මි.ලී 175 ප්‍රමාණයේ කාලෙ බෝතලයක මිල රුපියල 200කින් පමණ අඩුවනු ඇති බව කියැවේ.

මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බැවින් අරක්කු මිල අඩුකරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් මත්පැන් නිෂ්පාදකයන්ගෙන් පසුගියදා ඉල්ලා සිට ඇත.