SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන

කිසිදු අපේක්ෂකයෙකුට තම සහයෝගය නොදක්වන බව කියා ඇත.

හොරගොල්ල බණ්ඩාරනායක පුස්තකාල පරිශ්‍රයේ පිහිටි රැස්වීමකදී ඇය මේ බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

සමහර ශ්‍රිලනිප සාමාජිකයින් පිරිසක් මෙවර මැතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය දීමට ගෙන ආ යෝජනාවක් ප්‍රතික්ෂේප කරමින් ඇය මේ පිළිතුර ලබාදී ඇතැයි කියැවේ.

කෙසේ වුවද පසුගිය කාලය තුළ ආරංචිමාර්ගවලින් කියැවුනේ හිටපු ජනාධිපතිනිය වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බවය.