SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  සහ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් වූ  

රාජිත සේනාරත්න හෙට (13) පෙරවරුවේ ජනාධිපතිවරයාට සහාය ලබාදීම සඳහා ආණ්ඩු පාර්ශවයට එක්වීමට නියමිතව වාර්තා වේ.

ඒ සඳහා විශේෂ උත්සවයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට  මේ වන විට කටයුතු සංවිධානය කරමින් ඇති බව ආරංචිමාර්ග පවසයි.

පසුගියදා රාජිත මන්ත‍්‍රීවරයා කළුතර දිස්ත්‍රික්කයේ තම ආධාරකරුවන් කැඳවා මේ පිළිබඳව අදහස් විමසීමක් කර ඇති බවත් කියැවෙන අතර  එහිදී පාක්ෂිකයන් විසින් ජනාධිපතිවරයාට සහාය දීම සුදුසු බව පවසා ඇතැයි ද වාර්තා වේ.

කෙසේ වුවද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එක්වන බව පවසා දැන්  වසර දෙකකට ආසන්න බවත් ආරංචිමාර්ග පවසයි.