SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසිවීමෙන් අනතුරුව

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවට යැවීමට සූදානම් බව වාර්තා වෙනවා.

අමාත්‍යවරුන් වන මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණයත් සමඟ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරීන් ප්‍රනාන්දු ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයද අහෝසිවී යනු ඇත.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  පාර්ලිමේන්තුවට යැවීමට සමගි ජනබලවේගය පක්ෂයට මීළඟට සිටින සුදුසුම පුද්ගලයා බැවින් එම තීරණය ගනු ඇති බවයි වාර්තා වන්නේ.

@cmn.lk