SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුමන පක්ෂයකට අයත් වුවද කුසගින්න නිර්පාක්ෂික බව පැවසූ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරමින් මතු පරපුර වෙනුවෙන් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට සහාය වන ලෙස මෙරට සමස්ත කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

“කාන්තා අපේ බලය” මැයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ  (09) පෙරවරුවේ පැවති කාන්තා සමුළුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එදා ආහාර සපයාගත නොහැකිව එකවේලක් අතහැරීමට පුරුදුව සිටි සහ දරුවන් පාසලට යවා ගත නොහැකිව ලත වූ මෙරට මව්වරුන් විඳී පීඩාව කිසිවෙකු අමතක නොකළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අද දේශප්‍රේමය සහ ජනතාවගේ දුක පිළිබඳ වේදිකාවල කථා කරන නායකයන් එදා අභියෝගය හමුවේ පළා ගිය අන්දම මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බවද සඳහන් කළේය.