SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සර්වජන බලය සන්ධානයේ නායකයින් ඊයේ (13) පෙරවරුවේ

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත  "සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්" කෙටුම්පත  පිළිගන්වා ඇත.

ඒ, දිලිත් ජයවීර ඇතුළු එම සන්ධානයේ නායකයින් ඊයේ දිනයේ උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදීය.

 dil news 4

සර්වජන බලය නියෝජනය කරන පක්ෂ නායකයින් පළමුවෙන් මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබාගෙන තිබුණි.

පක්ෂ නායකයින් අස්ගිරි මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් බැහැ දැක තිබූ අතර,

ඉන් අනතුරුව පක්ෂ නායකයින් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි බැහැ දැක සිය උපායමාර්ගික වැඩපිළිවෙළ පිළිගන්වා ඇත.

එම අවස්ථාවට මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර සමග  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන හා ගෙවිඳු කුමාරතුංග යන පිරිස එක්ව ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි