SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අපි අද ව්‍යාවස්ථාදායකය විදිහට කොයිතරම් පරිහානියට පත්වෙලා තියෙනවද?

මේ ආණ්ඩුව හදිසියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2015 වෙච්ච අත්වැරැද්දක්,  වසර 06කට පාවිච්චි කරගන්න බැරි උනාම මීට අවුරුදු 8කට ඉස්සෙල්ලා වෙච්ච මිස්ටේක් එකක්  පෙන්නල ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන්න දවස් 4ක් තියෙද්දි කැබිනට් එකට දානව, මේකෙන් කියන්නෙ ව්‍යවස්ථාදායකය විදිහට අපේ තත්වයයි.

 

මම එකඟයි, ව්‍යවස්ථාදායකයේ වැරදි තැන් හදන්න ඔින, ව්‍යවස්ථාව මේ විදිහට වරද්දපු එකත් වැරදියි, ඒක කෙරුවෙ දැන් ජනාධිපතිතුමා අගමැති විදිහට ඉන්න කාලෙ. එතුමා අගමැති වෙලා ඉන්න කාලෙ කරපු ව්‍යවස්ථා සංශෝධනේ වැරදුනයි කියල අවුරුදු 8කට පස්සෙ ඒකෙන් ඇතුලට යන්න බැරිඋනහම, ඒක නැවත පාර්ලිමේන්තුවට ගේන එකෙන් කියන්නෙ අපි කොච්චර දුර්වල ව්‍යවස්ථාදායකයක් ඇතුලෙද ඉන්නෙ කියලයි”.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්..

 

 

nalan mendis

nalan mendis

නවතම ලිපි