SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දිනවල දියත්කළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ

විධායක ශ්‍රේණියට පහළ රාජ්‍ය සේවකයන්ට දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබුණි. ඒ කැබිනට් මණ්ඩල තීරණයක් ලෙසින් ය.

 

ඒ අනුව එම සේවකයින් සඳහා රු. 10,000ක දීමනාවක් සහ සහතිකයක් ලබාදීමට ජනපති ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

 

කෙසේ වුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් පවසන්නේ වැඩ වර්ජන කඩාකප්පල් කිරීමට රජය මෙවැනි අල්ලස් ලබාදෙන බවය.

 

කෙසේ වුවද පසුගියදා ජාතික ජන බලවේගයේ ප්‍රභල නායකයෙකු පවසා තිබුණේ මේ මොහොතේ වැඩවර්ජන යනු ජනතාව ද්‍රෝහී පාලකයන් වෙත තල්ලුකර හැරීමක් කියාය.

 

කෙසේ වුවද රුපියල් දහදාහක දීමනාවක් ලබාදීම වර්ජනය නොකර සේවයට පැමිණි පිරිස අවතක්සේරු කිරීමක් බවට ද විවිධ චෝදනා එල්ල වෙමින් ඇත.

nalan mendis

nalan mendis

නවතම ලිපි