SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉලෙක්ටඩ් ජනාධිපති එනම් ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙක් නොව

සිලෙක්ටඩ් ජනාධිපතිවරයෙක් ගෝඨාභයගේ කොටේ අදින්න තෝරාගත් නිසා කොටේ ඉවර නම් යන්න ඕනෑ යයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොලොන්නාව මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගය නියෝජනය කරන ඡන්ද පොල නිලධාරීන් දැනුම්වත් කිරීමේ අද (ජුලි 14 ඉරිදා දින) පෙරවරුවේ පැවති විශේෂ වැඩසටහනක දීය.

අද (14) සමගි ජන බලවේගයේ කොලොන්නාව මැතිවරණ මෙහෙයුම් කාර්‍යාලයේ පැවති විශේෂ වැඩසටහන සඳහා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී ඇත.

  • ජනාධිපතිගේ වටේ ඉන්න අය දැක්කාම ලැජ්ජයි...!
  • මහජන පීඩාව පිටකරන්න ලැබෙන ඡන්ද අයිතිය මංකොල්ල කන්න ඉඩ තියන්නේ නෑ...
  • මෙරට දේශපාලනය කණපිට පෙරළමින් සමගි ජන සන්ධානය ලබන මාසයේ...

elected 2

 @මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි