SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

19 වන සංශෝධනය නිසි පරිදි සම්මත කර නැති බවත් එනිසා ජනමත විචාරණයකින් එය සම්මත කරන තුරු ජනාධිපතිවරණය

පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනුකරන ලද මූලික අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙනම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

 

පෙත්සම්කරු වූ අරුණ ලක්සිරි ප‍්‍රනාන්දු විසින් රුපියල් ලක්ෂ 05ක නඩු ගාස්තුවක් ජුලි මස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග කරන ලදී.

 

අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කලේය.

 

මේ අතර ජූලි 17 වැනිදා එනම් අනිද්දා දිනයේදී ජනාධිපතිවරණය කැදවීම සදහා මැතිවරණ කොමිසමට බලය ලැබේ.

nalan mendis

nalan mendis

නවතම ලිපි