SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව,

ජනරජ නායක පාඨලී චම්පික රණවකගේ  ප්‍රධානත්වයෙන් ජූලි 14 සවස 3.00 ට මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.

 

WhatsApp Image 2024 07 13 at 10.22.18

 

ඉදිරි මැතිවරණයට මොකද වෙන්නේ සහ

ජනරජ පෙරමුණේ ස්ථාවරය කුමක්ද?

අද කොළඹ දිස්ත්‍රික් ජනරජ සමුළුවෙන් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබේද?

 

එම අවස්ථාවට සහභාගී වන ලෙස එක්සත් ජනරජ පෙරමුණ සැමට ආරාධනය කර ඇත.

 

@මාධ්‍ය ඒකකය

marrikkar

නවතම ලිපි