SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා

රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී මෙම තීරණය ගෙන ඇති අතර ටුම්ප්ගේ එහිදී ටුම්ප්ගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා සෙනෙට් සභික ජේඩී වාන්ස් ය.

 

විශේෂයෙන් ම  මෙවැනි තීරණයක් ගෙන තිබුණේ පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් අනතුරුව  වීම විශේෂත්වයකි.

 

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියට වෙඩු ප්‍රහාරය එල්ල කෙරුනු අතර වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන විසි හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැති තරුණයකු එරට බුද්ධි අංශ වෙඩි තබා ජීවිතක්ෂයට පත්කර තිබුණි.

 

ප්‍රහාරය නිසා  රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

nalan mendis

nalan mendis

නවතම ලිපි