SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයත්  වාර්තා කිරීමට

චමරි අතපත්තු ඇතුළු  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (22) සමත් විය.

ඒ  මලයාසියානු කාන්තා කණ්ඩායම ලකුණු 144කින් පරාජයට  කරමිනි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 184ක් රැස් කර ගත්තේය.

 asian cu 2

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නොදැවී  ලබාගත් ලකුණු සංඛ්‍යාව 119කි.

ඇය එම ශතකය රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 7ක් එල්ල කරමිනි.

එය අසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගයක රැස්කළ පළමු ශතකයද වෙයි.

ලකුණු  185ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි මලයාසියානු කාන්තා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 40ක් පමණි.

පන්දු යැවීමේදී ශෂිනි ගිම්හානි කඩුලු 03ක් දවාගත්තාය.

asian cu 3

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි