SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට එරෙහිව සමගි ජන බලවේගය විසින් නිල වශයෙන්

මැතිවරණ කොමිෂන් සභාව වෙත ඊයේ (22) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, ඔහු පොලිසිය දේශපාලනීකරණය කරන බවට චෝදනා කරමිනි.

 

දේශපාලන අරමුණු සඳහා රට පුරා ප්‍රජා පොලිස් වැඩමුළු සංවිධානය කිරීමේ මුවාවෙන් පොලිස්පතිවරයා පොලිස් සම්පත් අවභාවිත කරන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර චෝදනා කර ඇත.

 

මැතිවරණ කොමිෂන් සභාව මැදිහත් වී විවිධ අමාත්‍යාංශ මගින් සිදුකරන බව කියන අනෙකුත් ප්‍රචාරක කටයුතු නතර කරන ලෙස සජබ මහ ලේකම් රංජිත්  මද්දුම බණ්ඩාර වැඩිදුරටත් ඉල්ලා ඇත.

marrikkar

නවතම ලිපි