රනිල්ට තව අවස්ථාවක් දීම තම පුද්ගලික විශ්වාසය යැයි ප්‍රසන්න කියයි..ඩලස්, ජී ඇල් අපිට වටිනවා කියා නාමල් ගෙන් ආරාධනයක්...
ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග කියයි.

