SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී

ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වන ලදී.

 

එහිදී ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයේ සඳහන් ආරෝපිත කුලී ආදායම් බද්ද ගෙන ඒමට කැස කවන්නේ ඇයි ද යන්න ගැන මරික්කාර් මන්ත්‍රීවරයා හෙළිදරව් කර ඇත.

 

ආරෝපිත කුලී ආදායම් බද්ද - හීනෙන් පේන්නෙත් බදු, හංගලා ගහන ගේමක් ගහන්නේ..