SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස

ජනාධිපතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

 

ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

 

ඔහු සඳහන් කළේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ දේශපාලන මණ්ඩලයේදී ඒ බව සඳහන් කළ බවය.