SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ලබා ගැනීමට බාධාවක් නොමැති බව

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසා ඇත.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවට සහයෝගය දැක්වීමට පොලිස් දෙපාර්තමේන්තුව බැඳී සිටින බව ඔහු සඳහන් කරයි.

 

ඒ අනුව අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් ඇති බවත්  ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

 

නවතම ලිපි