2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ
අවසන් මහා තරගය අද (28) පැවැත්වේ.
ඒ, සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතරයි.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අද තරගය පස්වරු 3.00ට ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.