SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව හමු වී ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විජේරාම පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර  ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට පොහොට්ටුව පක්ෂයේ  සහය ඉල්ලා ඇතැයි වාර්තා වේ.

සඳුදා පැවැත්වීමට නියමිත පක්ෂ විධායක කමිටුවේ රැස්වීමේදී එය අවසන් වශයෙන් තීරණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔවුන්ට දන්වා ඇතැයි ආරාචිමාර්ග පවසයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි