SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර ගේ සහෝදරිය වන ජයන්ති ගුණවර්ධනගේ දියණිය

චංචලා ගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට  සහාය පළ කිරීමට සමගි ජන බලවේගයට එක්ව ඇත.

ඇය  සමගි ජන බලවේගයට එක්වීමෙන් අනතුරුව සමගි වනිතා බලවේගයේ  මාතර දිස්ත්‍රික් සංවිධායක ධුරයට විපක්ෂ නායකවරයා විසින් පත් කර ඇත.

අකුරැස්සේ ඊයේ  (17) පැවැති සමගි ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක  සජිත් ප්‍රේමදාස ගේ ජන රැළියට හා ඇය එක්ව ඇත.