සජිත්ගේ චම්පික විරෝධය...!
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකව නම් නොකිරීමට


නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකව නම් නොකිරීමට
1952 වන විට ටාසන්, පැන්ටම් වැනි බටහිර ජනප්‍රිය චිත්‍රකතා සිංහලෙන් පළ කිරීම අරම්භ කළ දිනමිණ පුවත්පත මුල්වරට ස්වතන්ත්‍ර චිත්‍රකතා පළකරන්නට පටන් ගත්තේ 1954 වර්ෂයේදී ය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුලු පිරිස
ඊයේ ජනාධිපතිතුමාගේ නාටකයක් තිබුනා. අයවැයේදී සහ නිදහස් දිනයේදී කියපු දේවල්ම නැවැත කියලා නැගිටලා ගියා.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇත.
එළැඹෙන මාර්තුවේදී පොහොට්ටු පක්ෂය රනිල් හැර යෑමට තීරණය කර තිබෙනවා ලු.
වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප ප්‍රාදේශීය මංත්‍රිනී කේ.එච් උදේනිකා දමයන්ති විසින් කාළයක් පුරාවට කරගෙන ගොස් තිබූ මූල්‍ය වංචාවක සුළ මුල හෙලිවී එය සමාජ හා වෙබ් මාධ්‍ය හරහා හෙළිදරව් කෙරිනි.
දීර්ඝ සටන් විරාමයක් සඳහා වූ යෝජනාවක් හමාස් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය කියයි.
වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ''කුඩු රොෂාන්'' නැමැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා
පොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වයට
ශ්‍රී ලංකාවේ චීන තානාතිපති Qi Zhenhong සහ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ
ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීම
හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමගි ජන බලවේගයට එක් වී ඇත.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් අද (07) දින පාර්ලිමේන්තු සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට
පවතින මූල්‍ය අර්බුදය සහ ආනයන සීමා කිරීම් හේතුවෙන් සැලකිය යුතු කාලයක් වාහන ආනයනය කළ නොහැකි බව රජය ඊයේ නිවේදනය කළේය.