SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට

ලබා දී ඇති මැතිවරණ ලකුණ සම්බන්ධයෙන් විරෝධතාවයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පවසන්නේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා තම තම පක්ෂයට ද ලබා දී ඇති ලකුණ ගෑස් සිලින්ඩරය බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා මෙතෙක් අවලංගු කර නැති තත්ත්වයක් යටතේ ජනාධිපති අපේක්ෂකයෙකුට මෙම ලකුණ ලබාදීම ගැටළු සහගත බව ඔවුන් කියයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටද ඔවුන් මේ වන විට පැමිණිලි කර ඇති අතර ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද බලාපොරොත්තු වන බව එම සංවිධානය පවසයි.

CNews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි