SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ප්‍රතිවාදී අපේක්ෂකයන් වන සජිත් ප්‍රේමදාසට සහ

අනුර කුමාර දිසානායකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සජීවී සාකච්ඡාවක් සඳහා ආරාධනා කර ඇත.

ඒ  ශ්‍රී ලංකාව සමඟ අත්සන් කර ඇති ගිවිසුමට ඔවුන් යෝජනා කර ඇති සංශෝධනවලට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි බැලීම සඳහා ය.

"ජාතික ජන බලවේගය (NPP) සහ සමගි ජන බලවේගය (SJB) යන පක්ෂ දෙකම IMF සමඟ අත්සන් කළ ගිවිසුම සංශෝධනය කරන බව කියල තියෙනවා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සජීවී සාකච්ඡාවක් කරල  ඒ සංශෝධනවලට ප්‍රතිචාර දක්වන විදිහ බලමු"

ජනාධිපතිතුමා වික්‍රමසිංහ මේ බව කියා සිටියේ අද(25) පැවති එජාප සම්මේලනය අමතමිනි.