SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිගු කලක් බලා සිටි ක්‍රම වෙනස ඇති කර දූෂණය පිටුදැකීමට සහ නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය හැකි

බුද්ධිමත් නිර්භීත නායකයෙකු තෝරා පත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටියි.

“ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය වෙනුවෙන් තම ආත්මාර්ථකාමී අවශ්‍යතා සහ න්‍යායපත්‍ර සඳහා බලය හා අධිකාරී තනතුරුවලට ආශා කරන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ යුතුයි”.

දූෂණය සහ එහි සැබෑ රෝග තුරන් කිරීම සඳහා දිගු කලක් බලා සිටි ක්‍රමය වෙනස් කිරීමට ජාතියට ප්‍රඥාවන්ත නිර්භීත නායකයෙකු අවශ්‍ය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති රදගුරු හැරල්ඩ් ඇන්තනි ප්‍රනාන්දු සහ ලේකම් බිෂොප් ජේ.ඩී. ඇන්තනි ජයකොඩි  ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.