SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ජයග්‍රහණය වෙනුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා විසින්

කුඩා රැස්වීම් රැසක් සංවිධාන කොට ඇත.

පසුගිය දිනවල මෙන්ම අද (25) දිනයේදීත් කොලොන්නාවේ කුඩා රැස්වීම් ගණනාවක් සංවිධානය  කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඔහු තම නායකයාගේ සියලුම ජන රැළි වලට සහයෝගය දෙන අතරතුර තමාගේ ඡන්ද බල ප්‍රදේශය තුළ ඡන්ද පදනම ගොඩනගා ඊට අවශ්‍ය සහාය ලබාදීමට උපරිමයෙන් කටයුතු කරන බව මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

kolo1kolo2kolo3kolo4kolo5kolo6kolo7kolo8kolo9kolo10kolo11kolo12kolo13kolo14kolo15