SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පලාත් පාලන නියෝජිතයන්ගේ සුහද හමුව

පසුගිය 27 වනදා රත්නපුර සෙන්චූරියා හෝටලයේ ශ්‍රවණගාරයේදී පවත්වා ඇත.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායිකා තලතා අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අතහැර, තම පක්ෂ සාමාජිකයින් ද  අතහැර යෑමෙන් පසු එකී තනතුරට පත්වූ  සමගි ජන සන්දානය හා එක්ව මෙවර මැතිවරණයේදී කටයුතු කරන එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන අංශයේ සභාපති  කරූ පරණවිතාන එම අවස්ථාවට එක්ව ඇත්තේ රත්නපුර සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ද සමගයි.  

karu hesha 3

මෙම අවස්ථාවට සමගි ජන සන්ධානයේ දිස්ත්‍රික් නායකයෝ ද  එක්ව ඇත.

Karu hesha 1